ශිරන්ති රාජපක්ෂ උපන්දිය සැමරූ හැටි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් කාල්ටන් පෙර පාසලේ ළමුන් පිරිසක් සමග සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂද එක්ව සිටියා.

එම අවස්ථාව පහතින් දැක්වේ