දිපිකා පදුකොන් අඩනිරුවතින් ! (වීඩියෝ)

හොලිවුඩයේ සුපිරිතම චිත්‍රපටයක් වන XXX – Return of Xander Cage ජනවාරී 20 වන දින සිට ලොවපුරා තිරගතවීමට නියමිතයි.

මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක්වන වින් ඩීසල් මෙන්ම විශේෂ චරිතයක් රඟපාන බොලිවුඩයේ සුපිරි නිළිය දිපිකා පදුකොන් මේ චිත්‍රපටියේ ප්‍රචාරණ කටුයුතු වල පසුගිය දින නිරතවෙලා තියෙනවා.

මේ උත්සවයට වින් ඩීසල් නම් ඇවිල්ලා හිටියේ සරමක් ගහගෙන ඔන්න. හැබැයි දීපිකා නම් ඇවිල්ලා හිටියේ අඩ නිරුවතින් ඔන්න.
එම ඡායාරූප පහතින් බලන්න.