විමල්ට කෑම ගෙදරින්

ඊයේ දිනයේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට සිය නිවසින් ආහාර ලබා ගැනීමේ අවසරය ලබා දී තිබේ.

මෙම අවසරය ලබා දී ඇත්තේ වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය බන්ධනාගාරයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක් මතයි.මන්ත‍්‍රිවරයා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රදවා සිටී.