සුසන්තිකා ගුවනින් කොළඹට (PHOTOS)

දියතලාව මූලික රෝහලට ඇතුළත් කර සිටි ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබෙනවා. ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ජාතික රෝහලේ හෙලිකොප්ටර් අංගනය වෙත සුසන්තිකා රැගෙන ආ අවස්ථාවයි මේ.