fill‍. tගේ සරාගී වීඩියෝවේ ඉන්න කෙල්ල මෙන්න

nilu natasha  - nilu tanasha
රැප් ගායක ෆිල්ටිගේ නවතම ගීතය සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.ඒ ගීතයේ ඇතුලත් විවිධ දර්ශන කිහිපයක් හේතුවෙන්.

එම දර්ශන සදහා රංගනයෙන් දායක වූ ජනප්‍රිය නිරූපණ ශිල්පී නිලූ ටනාෂා මේ සදහා දැඩි කැපකිරීමක් කර තිබෙනවා.ඇය මෙම වීඩියෝ සදහා තාක්ෂණය භාවිතා කරමින් පෙනී සිට තිබෙනවා.

ඇය මෙම වීඩියෝවේ නිරුවත් ලෙස නොසිටි බවත් ඒ සදහා අවශ්‍ය සියලු දෑ ඇඳ සිටි බවත් මෙය රංගනයක් පමණක් බවත් අප සමග පැවසුවා.
ඇයගේ ඡායාරූප පහතින් බලන්න





nilu natasha
nilu tanasha