මුස්ලිම් විවාහ සදහා අවම වයස විරෝධතාව FB Photos

මුස්ලිම් විවාහ සදහා අවම වයස විරෝධතාව FB Photos
විවාහයක් සදහා අවම වයස් සීමාවක් පැනවීම ප්‍රයෝගික නැත යනුවෙන් පුවරු රැගත් පිරිසකගේ විරෝධතාවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.මුස්ලිම් කාන්තාවන් සහ දරුවන් ද ලියාදුන් පුවරු මෙලෙස අල්ලාගෙන සිටිනු මෙම විරෝධතාවයේ දී දක්නට ලැබුණා.

මෙම පුවරු මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල විවිද විවේචනයන්ට ලක්ව තිබෙනවා.

“ගෑණු ගන්න කලින් හෙට මොන්ටිසෝරි වරෙන්” යන පාඨ සඳහන් විවේචනද එහිදී දක්නට ලැබුණා.

එවැනි පුවරු අල්ලාගෙන සිටින අයුරු දැක්වෙන තව්හීද් ජමාත් සංවිධානයේම ඡායාරූප කිහිපයක් සහ සමාජ ජාල වෙබ් අඩවිවල විවිද විවේචනයන්ට ලක්ව ඇති අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙනවා.