ට්‍රම්ප් ජය ලබන බව මුලින්ම කීවේ වඳුරෙක්‌

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ලබන බවට මුලින්ම අනාවැකියක්‌ පළ කළේ චීනයේ සංචාරක උද්‍යානයක සිටින "ජෙඩා" නමැති වඳුරායි.

මෙයට පෙර ලෝක පාපන්දු කුසලානය පෘතුගාලය ජය ගන්නා බවට "ජෙඩා" පළ කළ අනාවැකියද සැබෑ විය.