ට්‍රම්ප් ජයග්‍රහණය ගැන ෆේස් බුක් නිර්මාණ

ට්‍රම්ප් ජයග්‍රහණය ගැන ෆේස් බුක් නිර්මාණ

ලෝකවාසී ජනතාව මෙන්ම ලංකාවේ බොහෝ අයත් ඊයේ (09) වැඩිපුර කතා කළේ ඇමරිකානු ජනාධිපතිවරණය ගැන..

තියුණු සටනකට පස්සේ ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

කොහොම කොහොම හරි දිනපු ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන පැරදුණු හිලරි ක්ලින්ටන් ගැන ගෙදර යන බැරැක් ඔබාම ගැන අපේ රටේ සමාජ ජාලා වෙබ් අඩවි වල සිටින උදවිය පළකරලා තිබුණු නිර්මාණත්මක කතා අතුරින් කිහිපයක් තමයි මේ තියෙන්නේ..