අන්තර්ජාල ගාස්තුව 25%කින් වැඩි කෙරේ

2017 වසර සදහා අද දිනයේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියෙන් අන්තර්ජාල සේවා සඳහා විදුලි සංදේශ සේවා ගාස්තුව 25%කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.

මුදල් ඇමතිවරයා විසින් මෙම යොජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමි කිරීම සදහා මෙම යෝජනාව කල බවයි.