ලොව සුපිරි ධනවතුන් අත ගැවසෙන සුපිරි මෝටර් රථයක් ඔන්න ලංකාවට ඇවිත්ලු. තාම ඒක තියෙන්නේ වරායේ. Rolls Royce සමාගමට අයත් Rolls Royce Wraith කියන මෝටර් රථය තමා මෙහෙම ලංකාවට ගෙනැවිත් තියෙන්නේ.
ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේක කියලා තමා ආරංචි වෙන්නේ නම්.
ආරංචියේ හැටියට මේක තාම තියෙන්නේ කොළඹ වරායේ ඉතින් Millionaires Paradise – Sri Lanka කියන Facebook පිටුව කියන විදියට මේ කාර් එකේ ඇතුලේ ඡායාරූප කිහිපයක් පළ කරලා තියෙනවා.
Rolls Royce Wraith කියන මෝටර් රථය ගැනයි මේ වීඩියෝ එක..