Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
අර්තාපල් ඉහළට
දේශීයව නිශ්පාදිත අර්තාපල් සඳහා ස්තිර මිලක් ලබාදීමේ අරමුණින් අනානයනික අර්තාපල් සඳහා අයකෙරුණු බද්ද රුපියල් 05 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක බදු මුදල රුපියල් 35 සිට 40 දක්වා වැඩිවනු ඇති. දේශිය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් මෙසේ ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති බදු මුදල වැඩි කළ බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
අර්තාපල් ඉහළට
2016-08-25T16:30:00+05:30
aruna e
Previous Page
Next Page
Home