නදීෂාගේ මගුලට දින තීන්දුවෙයි

නදීෂා හේමමාලි රංගන ශිල්පිණිය සහ ඇගේ පෙම්වතා වන භතීෂ ද සිල්වාගේ විවාහයට දින නියමවී ඇති බව කලා ලොවින් වාර්තා වනවා.ලබන මාසයේ දී ඔවුන්ගේ  මංගල උත්සවය පැවැත්වීමට නියමිතයි.

නදීෂාගේ පෙම්වතා වන භතීෂ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලින් අධ්‍යාපනය ලබා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද කලක් කටයුතු කළා.නදීෂා හා භතීෂගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.