මාතර දිස්ත්‍රික්කය ලක්ෂ්මන් යාපාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ.

ඒ, අද මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි.