පිලිපීනයෙන් දැවැන්ත මුතුවක් හමුවෙයි

පිලිපීනයේ පාල්වාන් දූපතෙන් විශාල මුතුවක් හමුවී තිබෙනවා. වසර 10කට පසු හමුවූ දැවැනත මුතු ඇටයක් බවයි වාර්තා වන්නේ. 

මෙම මුතුව මෙතෙක් හමු වූ මුතු ඇටවලිට වඩා පස් ගුණයකින් විශාල වන අතර කිලෝ ග්‍රෑම් 34ක් වනවා. කෙසේවෙතත් මෙහි වටිනාකම මෙතෙක් ගණනය කොට නොමැති බවයි වාර්තා වන්නේ.