
මෙම කාන්තාවගේ ඡායාරූප චීනයේ බේජිං අගනුවර දී ගෙන ඇති බව අනාවරණය වී තිබෙන අතර මෙම ඡායාරූප ගත් තැනැත්තා එය සමාජජාලගත කොට තිබෙනවා.
පසුව එම මුල් ඡායාරූප පෙළ මකා දැමීමට සමාජ ජාල සමාගම් ක්‍රියා කර ඇති නමුත් වේගයෙන් පැතිර ගිය ඡායාරූප විවිධ තැන්වලින් මතුව ඇති බවයි පැවසෙන්නේ.
ඡායාරූප පහතින්