මහින්දගේ සෙනසුරු ඒරාෂ්ඨකය අවසන්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලපා තිබූ සෙනසුරු ඒරාෂ්ඨකය එන ජනවාරි මාසයේදී අවසන් වීමත් සමඟ විශාල බැබලීමක් ඇති වන බව ජ්‍යෙතිර්වේදී, නීතීඥ මාපලගම විමලරත්න මහතා පවසයි.