Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
තේවරප්පෙරුම මුදාහරියි
ප්‍රධාන මාර්ගය අවහිර කරමින් රුපියල් 89, 000 ක අනර්ථයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ඇතුළු සිවු දෙනෙකු එයින් මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා කටයුතු කරනු ලැබීය.
එසේම පාසලට බලෙන් ඇතුළුවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන මවුවරුන් 9 දෙනා මේ වන විට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කොට තිබේ.
මීගහතැන්න පාසලේ විදුහල්පති හා තවත් ගුරුවරියක් ඔවුන්ව හඳුනා ගැනීමට අධිකරණයට පැමිණ සිටිති.
තේවරප්පෙරුම මුදාහරියි
2016-07-07T12:44:00+05:30
aruna e
Previous Page
Next Page
Home