මේ දෙදෙනාගේ විවාහය සිදුවන්නේ කොළඹ හිල්ටන් හෝටලයේ බවත් පැවසේ.සාරංග හා උමාලිගේ විවාහය සිදුවන්නේ වසර 7ක ප්‍රේම සම්බන්ධයකින් පසුවය.
මොවුන් දෙදෙනාගේ පෙම් පටලැවිල්ල ඇතිවී ඇත්තේ මීට හත්වසරකට පෙර ‘සඳවතක සේයා’ ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදෙන කාලයේදීය.
අද (14) සංඛ දිනෙත්ගේ සංගීතයට හැඞ වූ නලින් ද සිල්වාගේ පද රචනයකට අනුව නිර්මාණය වූ ගීතයක්ද මොවුන් දෙදෙනා විසින් එළි දැක්වීමට නියමිත බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
එසේම එහි රූප රචනයද මොවුන්ගේ විවාහය අලලා සකස් කෙරෙන බවද මේ අතර වාර්තා වේ.
Popular actor Saranga Disasekara and singer Umali Thilakaratne is to be wed at the Hilton Hotel, Colombo, today (March 14).They are to be wed after being in love for seven years.The beginning of their romance has been during the shooting of the tele-drama 'Sadawathaka Seya' 7 years ago.
The happy couple is also to launch a new song composed by Sanka Dineth and written by Nalinda de Silva today, report a reliable source.It is said that the music video of the song will be based on their wedding.'Sri Lanka Mirror' was the first to reveal the romantic relationship between the two.