පසුගිය 03 වන දින අලූගෝසු තනතුරේ රාජකාරි බාර ගත්ලූම් ගස දැක කම්පනයට පත්ව සේවයෙන් ඉල්ලා අස්වී ගොස් තිබේ.
නව අලූගෝසුවාට වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස පෙන්වීම සඳහා ගෙන ගොස් ඇති අතර එහිදී තමන් කම්පනයට පත්වූ බැවින් මෙම තනතුරෙන් ඉල්ලා අස්වන බවට ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් භාරදී ඇත.