
ආසියානු කුසලානය සඳහා ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවති මුලික වටයේ අවසන් තරඟයෙන් කඩුළු 03ක ජයක් ලබා ගන්නට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 204ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකා පිලේ මුල් පෙලේ පිතිකරුවන් සියල්ල දැවී ගොස් සිටියදී නායක මැතිවුස් සිය අන්තය ආරක්‍ෂා කර ගනිමින් නොදැවී ලකුණු 74ක් ලබා ගනිමින් ශ‍්‍රී ලංකා පිල ජයග‍්‍රහණය කරා මෙහෙයවීය.
ලකුණු පුවරුව මෙතනින්