මහරගමට පෙට් ස්කෑනරය ජනවාරි 25 එයි

ජනතා මුදලින් මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් මිලදීගත් පෙට් ස්කෑනරය මේ මස 25 වැනිදා මෙරටට ගෙන ඒමට සූදානම් බවත්, මාර්තු මාසයේ සිට එය රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් වෙන්කරන බවත් ෆයිට කැන්සර් කණ්ඩායමේ නායක, කඩීජා පදනමේ සභාපති එම්.එස්.එච්. මොහොමඩ් මහතා පවසයි.

ජර්මනියේ නිෂ්පාදිත මෙම පෙට් ස්කෑනරයේ වටිනාකම කෝටි 22ක් පමණ වෙන බවත්, එය ලෝකයේ දැනට ඇති හොඳම පෙට් ස්කෑනරය බවත් ඔහු සඳහන් කළේය.

රජිනකාන්ත් දේශපාලනයට

තමාගේම පක්ෂයකින් දේශපාලනයට පිවිසීමට දකුණු ඉන්දීය සුපිරි නළු රජිනකාන්ත් තීරණය කර තිබේ. ඔහු අඛණ්ඩව ප්‍රකාශ කළේ තමන් දේශපාලනයට පිවිසීම ගැන අවසන් තීන්දුව දෙසැම්බර් 31දා ගන්නා බවයි.

ඒ අනුව ඊයේ (31දා) ඔහු ප්‍රකාශ කළේ තමන් 2021 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු මැතිවරණයට තමන්ගේම පක්ෂයකින් තරග කරන බවයි.

විවේක ගැන්වූ හේතුව දන්නේ නෑ - මාලිංග

ඉන්දීය තරගාවලියෙන් හා බංග්ලාදේශ තරගාවලියෙන් තමන් විවේක ගැන්වූ හේතුව තවමත් තමන් නොදන්නා බවත් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ පැවැති පළමු පුහුණුවට තමන් දැළ තුළ පන්දු යවන්නෙක් වශයෙන් එක්වූ බවත් ලසිත් මාලිංග පවසයි.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව මෙන්න

මහබැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අද (30දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබිණි.

එක්දින පිලේ නායකත්වයට හතුරුසිංහ-ලැබ්රෝයි හැප්පෙති

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි අතර ශ‍්‍රී ලංකා එක්දින පිලේ නායකයා පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුවත් නිර්මාණය වී ඇති බව පසුගිය සතියේ දැනගන්නට ලැබුණි. එම ගැටුම මේ වනවිට ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සහ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු වෙතට යොමු වී ඇති බව වාර්තා වේ.

කොලෙස්ටරෝල් බස්සන වදමල් යුෂ

වද මල් යුෂ අපි එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. වදමල්වල යුෂ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අවම කිරීමට සමත් වන බව තායිවාන පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දී තිබෙනවා.

වදමල් යුෂයෙහි අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට (Antioxidants) රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව “ලිපොප්‍රෝටීන” (LDL) ප‍්‍රමාණය අවම කළ හැකි බව ඉහත පර්යේෂණය මෙහෙයවූ චූං ෂාං වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ජොං වැං පවසනවා.

අමන්දා සිල්වා යුග දිවියට

පසුගිය කාලයේ අකිල ධනුද්දර සමග පෙම් සබඳතාවයක් පැවති හා පසුව එය බිඳීගිය බවට වාර්තා පළවූ නිරූපණ ශිල්පිනී අමන්දා සිල්වා ඊයේ යුග දිවියට එළැඹ තිබේ. ඇය අත ගත්තේ බ්‍රයන් පෙරේරා නමැති ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සමගිනි.

2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෝලි - අනුෂ්කා විවාහයට සහභාගී වුණු අපේ කොල්ලා - Photos


iqmsß l%Svl úrd;a flda,sf.a iy fnd,sjqâ ks<s wkqIald I¾udf.a újdyfha wjika W;aijh Bfha meje;ajqKd'
ta bkaÈhdfõ uqïndhs ysÈ'iqmsß fnd,sjqâ k¿ ks<shka yd iqmsß bka§h l%Svlhka fï W;aijhg iyNd.S ù isá w;r Y%S ,dxlslfhl=g;a tu W;aijhg iyNd.S ùfï Nd.H WodjqKd'

ta Y%S ,xld l%Svd f,da,sfhl= jk .hdka fiakdkdhl yg'l%slÜ j,g wdorh lrk flda,s l%slÜ j,g wdorh lrk .hdkag;a ;ukaf.a újdy W;aijfha m%S;sh fnod .ekSu i|yd wdrdOkd lrkakg wu;l lf<a keye'

මහින්ද - නාමල් සම්බන්ධන් බලන්න යයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(25) රෝහලට ගොස් තිබේ.