හිරුණිකාත් සුපිරි රථයක් ගෙන්වයි (PHOTOS)

Hirunika Premachandra's Vehicle
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් යැයි සැලකෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක ඡායාරූප මේවනවිට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මේවනවිට මෙය හම්බන්තොට වරාය පරිශ්‍රයේ පවතින බවට එම ඡායාරූපවල සඳහන්වනවා.

කෙසේවෙතත් මෙය ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන වාහන බලපත්‍රය අනුව ගෙන්වනලද අධි සුඛෝපභෝගී ජීප් රථයක් බවට සැකපළ කෙරෙනවා.

මේවනවිට මෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේදැයි තහවුරු වී නොමැත.