නාඩු 70යි-සම්බා 80යි

සහල් සඳහා ඊයේ (6දා) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාලන මිලක් නියම කර තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 70ක්ද, සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 80ක්ද වන පරිදි මේ පාලන මිල නියම කර ඇත.