පොලිස් වැටුප 40%කින් ඉහළට

සියලුම පොලිස් නිලධාරීන් සඳහා මේ මස සිට 40%ක වැටුප් වැඩි කිරීමක් සිදු කෙරෙන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මේ වැටුප් වැඩි කිරීම මේ වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අනුමතය ලැබී ඇති බවද මේ වන විට දෙපාර්තමේන්තුවේ 17%කට මේ වැටුප් වැඩි කිරීම හිමිව ඇති බවද මේ මාසයේදී වැටුප් වැඩි කිරීම සිදු කෙරෙන්නේ එසේ වැටුප් වැඩිවීමක් සිදු නොවුණු දෙපාර්තමේන්තුවේ 23%ක් වූ සෙසු පිරිසට බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.