ලෝකය පුරා ඇති ගුවන් තොටුපොළ Wi-Fi Password

අන්තර්ජාලය දැන් බොහෝ දෙනාගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වෙලා.මේ නිසාම සෑම තැනකම මෙන්ම ගුවන් තොටුපොළවල් වලට මේ වයර්ලස් අන්තර්ජාල පහසුකම් (Wi-Fi) තියෙනවා.

මේ වන විට ලෝකය පුරා විහිදී ඇති සෑම ගුවන් තොටුපොළකටම අදාළ වයි ෆයි පාස්වර්ඩ් එක නැත්නම් රහස් කේතය Google Map ආධාරයෙන් ලබා දී තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ තුළදී ඔබට නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට මෙම පාස්වර්ඩ් උපකාරී වේවී,

Araliya Lounge; password: B1@lounge

World Duty Free Departure Shop password: WDFG@T803

Lotus Lounge network name: #WIFI@LotusLounge password: B1@lounge

මීට අමතරව ලොවපුරා ඇති සෑම ගුවන් තොටුපළකම ඇති වයි ෆයි පාස්වර්ඩ් පහතින්