විජිතගේ ඉරණම තොටවත්ත කියයි (VIDEO)

පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් විජිත රෝහණ විජේමුණි නමැති ජ්‍යොතිෂ්‍ය වේදියෙකු දන්වා සිටියේ 2017 ජනවාරි 26 ට පෙර වත්මන් ජනපතිවරයා මියයන බවයි.

කෙසේ වුවද එම අනාවැකිය අභියෝගයට ලක්කරමින් ජ්‍යොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත විජිත රෝහණ විජේමුණිගේ ජීවිත ඉරණම සහ ඔහුගේ අනාගතය පිළිබඳව අනාවැකියක් පළ කර තිබේ.

ඒ අනුව විජිත රෝහණ 2017 ජනවාරි 26 ත් මාර්තු 06 ත් අතර ස්ථිර වශයෙන්ම බන්ධනාගරගත වන බව ඉන්දික තොටවත්ත ප්‍රකාශ කරයි. ඔහුගේ එම අනාවැකිය පහතින් නරඹන්න