තේ දලුත් කෑමට සුදුසුයි

තේ දලුත් කෑමට සුදුසු බව තමාට දැන ගැනීමට ලැබුණු බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විඡේකෝන් මහතා ඊයේ (18වැනිදා) ප්‍රකාශ කළේය.

කොස්‌දලු - ක්‍රෝටන් දලු පවා කෑමට හැකි බවට තමා කළ ප්‍රකාශනයෙන් පසු කෑමට ගත හැකි කොළ හා දලු වර්ග පිළිබඳව මහජනතාව තමාට වරින් වර දැනුම් දෙන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තේ දලු මෙන්ම කොස්‌ගෙඩිය නාරටිය පවා හතරැස්‌ අතට කපා දමා කෑමට හැකි බවද කියා සිටියේය.

ආහාර හිඟයකට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගෙන් යෝජනා