නදීශා හේමමාලි සරාගී රංගනයක - Video

රියැලිටි වැඩසටහන් මේ වනවිට රූපවාහිනිය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවානේ. පසුගියදා පැවැති හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනේ කාගේත් අවධානය යොමුවුණු අංගයක් තිබ්බා. 

ඒ තමයි සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රමුඛ මායස්න් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් වන නදීශා හේමමාලි සහ නුවන් ගුණසේකර ඉදිරිපත් කරන නර්තනයයි. ඒ නර්තනය ඔබම බලලා තීරණය කරන්න.