එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු

රාඩා ආයතනයේ රුපියල් මිලියන 124 ක් අවභාවිතා කළැයි කොටි සංවිධානයේ හිටපු නායකයකු වන එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු නිකුත් කලේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ නියෝගයකට අනුවයි.

සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට රාඩා ආයතනය පිහිට වීය.