කාන්තාවන් රවටා ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක්

ගෘහ සේවිකාවන් විදේශ රටවලට යවන බව පවසමින් කාන්තාවන් රවටා ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වි තිබෙනවා.

මේ හෙළිදරව්ව කළේ අනුරාධපුර ගඟසිරිපුර ප‍්‍රදේශයේ කාන්තාවක්.විදේශගත කරවන බව පවසා නිවාස 2 ක රඳවාගෙන සිටි තමා ඉන් පලා ආ බවත් එම කාන්තාව ප‍්‍රකාශ කළා.