මොරටුවේ මාරක රිය අනතුර CCTV Video

Shocking CCTV Video of accident in Moratuwa | BMW Car
මොරටුව - ගාලුපාරේ කුරුස හන්දිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සුඛෝපභෝගී මෝටර් රථයක්, අඹුසැමි යුවලක් ගමන් ගත් යතුරුපැදියක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 62 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ කාන්තාව මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, එම අනතුර අසල වෙළෙඳ සැලක සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි.