හිලරි ක්ලින්ටන්ගෙන් සංවේදී ස්තූති කතාවක්

හිලරි ක්ලින්ටන්
ඉතා උනුසුම් මුහුණුවරක් ගෙන ඇති ඇමරිකානු එක්සත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීම මේ වන විට පවතින්නේ අවසන් අදියරේ..

දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ආසන 244 ට 215ක් ලෙස ඩොන්ල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටිනවා.ඇමරිකානු එක්සත් ජනපදයේ ජනපති වීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ තවත් ආසන 26ක ජය පමණි.‍

කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර හිලරි ක්ලින්ටන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ යම් සටහනක් පළකර තිබුණා.එහි දැක්වුනේ මේ කණ්ඩායම ගැන හුඟක් අාඩම්බරයි අද රාත්‍රියේ කුමක් සිදු වුවත් සියලුදේට හැමදෙනාටම ස්තූතියි යනුවෙනි