ජනපති ගෙදරින් ගෙනා 'බත්පත' කෑවේ මෙහෙමයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට 2017 වසර සඳහා වන අයවැය කියවීම සඳහා එක්වෙමින් රැඳී සිටින්නේ පාර්ලිමේන්තුව තුළයි.පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේදී තම නිවසින් ගෙනා දහවල් ආහාරය ලබාගත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිටත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.

එම අවස්ථාවේ ඡායාරුපයක් පහතින් දැක්වේ.