පියුමි හංසමාලිට තුර්කියේදී ජයක්

Photos - Piyumi Hansamali

සමාජ ජාල වෙබ් අඩවි තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ පියුමි හංසමාලි නිරූපණ ශිල්පී තරඟයකට සහභාගිවීමට තුර්කිය බලා පිටත්වුණේ පසුගිය දිනකයි.

එහෙදි විවාහක අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේ පියුමි හංසමාලි විසින්ය.එම විවාහක අංශයේ තරඟයෙන් පියුමි හංසමාලි ජයග්‍රහණය කළ බවයි ඇය සඳහන් කළේ.

මේ තරඟය සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් නිරුපිකාවන් 50 දෙනෙක් විවාහක අංශයට තරඟකර බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.ඇය විසින් තරඟ කරන අවස්ථාවේදී සහ ජය ලැබීමෙන් පසු ලබාගත් ඡායාරූප කිහිපයක් සිය Facebook ගිණුමේ ඇතුලත් කරලා තිබුණා.