ෆොන්සේකාට කැළණිය බාරදේ

ෆොන්සේකාට කැළණිය බාරදේ
එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කොට තිබේ.

ඒ සඳහා වන පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) 'සිරිකොත' එජාප මුලස්ථානයේදී සරත් ෆොන්සේකා මහතාට ලබාදුන්නේය.

ෆොන්සේකා මහතා සමග එජාපයට එක්වූ 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' ප්‍රධානින් නව දෙනෙකු එජාප දිස්ත්‍රීක් ජාතික සංවිධායකයින් ලෙස ද පත්කරනු ලැබිය.

ෆොන්සේකාට කැළණිය බාරදේ