අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ

අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ

සිය දිවි මගින් නික්ම ගිය 'හෙළයේ මහා ගාන්ධර්වයා' ලෙස විරුදාවලි ලැබූ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණිය බිරිඳ තම සැමියාගේ නිසල දේහය අබියස කඳුළු පිරි දෙනෙතින් යුතුව නිදහස් චතුරශ්‍රයේ රැදී සිටී

ඒ මහා යුග පුරුෂයාට ගෞරවය දැක්වීමට දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට පැමිණ ඇති අතර ඒ අතර කලාකරුවන් විශාල පිරිසක් ද සිටියි.

තම ආදරණිය සැමියාගේ නිසල දේහය අබියස කඳුළු පිරි දෙනෙතින් රැඳී සිටින අයුරු කැමරා කාචයේ සටහන් වූ අයුරු ......
අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ