මහේලට උණුසුම් පිළිගැනීමක් - Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළක් වෙන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සහභාගීත්වයෙන් ට්‍රේල් පාගමන අද (06දා) යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ වුණා. එය දෙවුන්දර තුඩුව දක්වා ගමන් කිරීමට නියමිතය. ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා වාට්ටුවක් ඉදිකිරිම වෙනුවෙන් මෙම පාගමන සංවිධානය කර තිබෙනවා. පාගමන අතරතුළදී මහේලට උතුරේ තරුණියකගෙන් උණුසුම් පිළිගැනිමක් ලැබුණා.

ඒ සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ ඩයලොග් සමාගමයි.