දරුවාගේ හුස්ම සිර කිරීමට සැරසෙන මවක් !

දරුවන් යනු දෙමව්පියන්ට මේ ලෝකයේ අමිල සම්පතයි.නමුත් එය තවමත් අමතක කර ඇති මව්පියන්ද ටික දෙනෙක් සිටින බව රහසක් නොවෙයි.

එලෙස සිය දරුවාගේ වටිනාකම නොදත් මවක් දරුවෙකුට කළ වැඩක් විදෙස් රටකින් වාර්තාවනවා.
තම දරුවාගේ හුස්ම හිරවන ලෙස කොට්ටයකින් මුහුණ වසා දෙපයින් සිරකරගෙන සිටීමට තරම් මේ මව අකාරුණිකවනවා.

මෙහිදී බරපතල ලෙස තුවාල ලබා දරුවා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
දරුවාට මව විසින් කරන අකාරුණික ක්‍රියාව සහිත වීඩියෝව පහතින් නරඹන්න.