මෝටර් රථය ඇලට යයි Video

වේගයෙන් පැමිණෙන මෝටර් රථයක වැදී තවත් මෝටර් රථයක් ඇලකට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල විවිධ අදහස් පලවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථාව 'Hitman's Bodyguard' චිත්‍රපටයේ රූගත කිරීම් අතර සිදුවූවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


එම වීඩියෝව පහතින්.