ඉන්දීය පුංචි තිරයේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන දිව්‍යංකා ට්‍රිපාති හා විවේක් දහියා පසුගිය සිකුරාදා දින විවාහප්‍රාප්ත විය.
‘මේ ආදරයයි’ මෙගා ටෙලිනාට්‍යයේ ඉෂිතා ගේ චරිතය රඟපාන දිව්‍යංකා හට විවේක් ව හමුව තිබුනේ ද මෙම ටෙලිනාට්‍යයේ දර්ශන තල වලයි.
විවේක් එම ටෙලිනාට්‍යයේ පණපොවන්නේ අභිෂේක් සිං නැමැති පොලිස් නිලධාරියා ගේ චරිතයටයි.
හින්දු චාරිත්‍ර වලට අනුව සිදුවූ මොවුන් දෙදෙනාගේ විවාහය බෝපාල් ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, ඉන්පසුව නව යුවළ විසින් සාදයක්ද ඊයේ (10) දිනයේදී පවත්වා තිබුණි.
ඔවුන්ගේ විවාහයේ ඡායාරූප මෙතනින්