නිශා බිස්වාල්ගෙන් cookery පාඩමක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශාබිස්වාල් මහත්මිය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා සමග ජාතික රූපවාහිනියේ විකාශය වන ඉවුම් පිහුම් වැඩසටහනකට සහභාගිව විය.
මෙම වැඩසටහනට ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාද සහභාගී විය.