ආනයනික සීනි මිල පහල යයි

සීනි සඳහා පනවා ඇති ආනයන බදු පහළ දමා තිබේ.මුදල් අමාත්‍යාංශය පැවසුවේ එය අද මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක බව ය.

ඒ, අනුව රුපියල් 30ක්ව පැවති ආනයන බද්ද රුපියල් 29යි සත 75කින් අඩු කර තිබේ.නව බදු සංශෝධනය අනුව සීනි සඳහා වන ආනයන බද්ද සත 25ක් වනු ඇති.