පොඩ්ඩෝ සෙට් එකක් මහින්දට ජය වේවා කියයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වන විට පැවැත්වෙනවා. පාද යාත්‍රාව අතරතුර මහින්ද දැකපු school bus එකේ පොඩ්ඩෝ සෙට් එකක් මහින්ද මාමාට ජය වේවා කියල කෑගහන අවස්ථාවේ වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.