බිරිඳට යටවී සැමියා මැරෙයි

Elderly couple dies as husband gets crushed under 128 kg wife
ඉන්දියාවේ රාජ්කොට්හිදී කිලෝ 128ක් බරැති කාන්තාවකගේ ඇඟට යටවී ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිය දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවට දැනගැනීමෙන් පසු කඩිමුඩියේ පඩිපෙළ බැස ආ කාන්තාව ලිස්සා වැටී ඇත්තේ පහළ සිටි තම සැමියාගේ සිරුර මතට ය.

ලිස්සා වැටීමෙන් 68 හැවිරිදි බිරිඳ මියගොස් ඇති අතර, බිරිඳගේ බර දරාගත නොහැකිවීමෙන් සැමියා මියගොස් ඇතැයි එරට වාර්තා පවසයි.