ඥාණසාර හිමි ජාතික රෝහලට

යාපනය විශ්ව විද්‍යාලයේදී අන්තවාදී සිසු පිරිසකගේ පහරකෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යාගේ සුවදුක් බැලීම සඳහා බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කරන ලදි.හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙත් එම සිසුවා ශල්‍යකර්මයකට ලක් කර ඇති අතර මේවන විට සුවය ලබමින් සිටී.